1. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    වාස්තු විද්‍යවේ කෝණ වේධ දෝෂය කියල එකක් තියනවා,එකට සමහර විට වැටෙන්න පුලුවන් ඔය කියන විදියට නමුත් මට එහෙමම කියන්නත් බැ,කෙසේ හෝඑ දෝෂ මග හරවාගන ගෙයක් හැදිමේ හැකියාව නම් තියනවා කියන එක මතක් කරන්න ඔනේ,වාස්තු ශිල්පිය දන්න කෙනෙක් අරන් ගිහින් ඉඩම ඉස්සෙල්ලා බලවන්න.
  2. Fordbros

    බලන්ගොඩ මහා නාහිමි සබෑදි කතා PDF BOOK Download

    උඔ පව් කියලා හිතුනා බං,වෙන එවා එහෙම දැම්මට ධර්මය හ සැබැඳි දෙවල් වලින් හම්බ කරන්න යන්න එපා,බලංගොඩ හාමුදුරුවෝගේ වටිනාකම දන්න කෙනෙක් ඔකෙන් හම්බ කරන්න යන්නෙ නැ. සමාවෙයන් හිත රිදුනා නම්
  3. Fordbros

    බලන්ගොඩ මහා නාහිමි සබෑදි කතා PDF BOOK Download

    Direct Link https://www.dropbox.com/s/l0o8a60jslc4ah8/Balangoda%20maha%20nahimi%20sabedi%20katha-sinhalaebooks.com.pdf?dl=0 monawada ban mewagenuth hamba karagana kanna yanne dirctlink danne nathuwa:angry:
  4. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    e kiyanne idama thrikona hadayakin da thiyenne ?
  5. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    පාතාල නෙමෙයි පෙරේත පාදය ගැන ඔය අහන්නෙ,ඉඩමක පාද බෙදනකොට කොනටම එන පාදය ඔක,ඔකේ ගෙදර හදන්නෙ නැ,නමුත් දැන් තියන පොඩි ඉඩම් වල ඔවා ඔක්කොම මග ඇරලා කරන්න අමාරුයි.
  6. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ඔව් එතකොට අවුලක් නැ,කඩන්න ඔනේ නැ ඉතින් එතනට Living Room එකක් වගේ දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
  7. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    North side eka hariyata mark karala ewanna :)
  8. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ගෙදර හරි මැද හොයාගන එතන ඉඳන් මාලිමාවක් තියලා කුස්සියා තියෙන්නෙ කොහෙද කියලා බලන්න,මචං කුස්සියා ඊසානේ තිබිම හරි අසුබයි,හරි හමන් වාස්තු කාරයෙක් නම් කියන්නෙ ඔක ගිණිකොණට හෝ වයඔ ට ගෙනියන්න කියලා තමයි,වෙන කරන්න දෙයක් නැ ඉතින්,ඔවාගේ දොශ මග හරින ක්‍රම පයිරා වාස්තු (pyra vastu) වල සමහරවිට ඇති.
  9. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ඊසාන කියන්නෙ දෙවියන්ට වෙනු උනු කොටස,විශ්ව ශක්තිය නැත්නම් Cosmic Energy නිවසකට එන්නෙ ඊසාන දිශාවෙන්,එ කොටස ඉතා පිරිසිදුව තියාගන්න ඔනේ එක නිසා,එ කොටසේ තමයි වාස්තු පුර්ෂයා කියන මනංකල්පිත පුර්ෂයාගේ හිස පිහිටලා තියෙන්නෙ,එක නිසා එ කොටසේ වැසිකිලි තිබිම ඉතාම අසුබයි.
  10. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    වෙලාවක් ලැබුනාම කරන්නම් :)
  11. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ගල්ම වෙන්න ඔනෙ නැ මචං,මොකක් හරි ක්‍රමයකට උඔගේ ගෙදර තියන කොටස,එ කියන්නෙ අර සමචත්‍රසර කොටස වෙන් කරගන්න ඉට පස්සෙ එ වටේට ඔය පැල ටිකක් හිටවලා එක ගෙදර මායිම හැටියට ගන්න,වැඩේ ඉවරයි,වෙන් කිරිමක් කරගන්න ඔනේ.නිකන් ගල් පෙලියට් පට්ටල් කරලා මල් පැල ටිකක් හරි මොනව හරි පැල ටිකක් හිටවන්න,වාස්තු වල තව ඔය එක එක...
  12. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    12# නැගෙනහිර බාත් රුම් අවුලක් නැත,ඊසානේ ටොයිලට් වලවල් ඉතාම හොඳ නැත.
  13. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    පිස්සුද බං අමු බොරු ඔවා,අනික වාස්තු වල කොහෙවත් සඳහන් වෙන්න නැ වැසිකිලි ගැන මොකද පුරාණයේ වැසිකිලි හැදුවේ එලියේ නිසා,හැබැයි ඊසාන හොඳ නැ,එක නම් අන්තිම නරකයි,උඔ බය නැතුව හිටපන්....දැන් වාස්තු කාරයෝ උන්ගේ පෞද්ගලික හදාගත්තු හිතලු කියවන්නෙ.උඔ මම කියන්නෙ බොරුද කියලා හරිහමන් වාස්තු කාරයෙගෙන් අහන්න,දෙකයි...
  14. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    11# කම්බ් නෙමෙයි මචං උඔ ගෙදර හදපු ඉඩමේ පාද බෙදුව හැටියට ගල් එක වරියක් වගේ බැඳලා මල් හරි මොනවා හරි හිටවන්න,වෙන්න ඔනේ උඔගේ ගෙදර හදපු භුමියේ පාද වෙනස් නොවෙන්න නේ,අනික ඔයාගේ ඔය ඇඳලා තියන විදියේ ඉඩමේ නම් ලොකු අවුලක් නැ හැඩයේ.
  15. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    එක මම 3 වෙනි උත්තරයේ දිලා තියනවා
  16. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    මේක ලොකු ගැටලුවක් කියලා මම හිතන්නෙ නැ මචං,එත් පොඩ්ඩක් බලන්න ඔනේ.

    No contents