1. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    10# නිරිතට වැසිකිලි කමක් නැ,නමුත් ගෙදර ඇතුලට වැසිකිලි වලවල් ගන්න එපා.ඊසානට තමයි හොඳම නැත්තෙ.හරි මම ඔයාට Source එවන්න බලන්නම්.
  2. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    9# ඉස්සර ගෙවල් හදනකොට ගව් ගනන් ඇතින් හැදුවේ,එතකොට ඉස්සර ක්‍රමයක් තිබ්බ එ ලොකු ඉඩම් වල කොටසක ගල් වැටියක් හෝ වෙන මොකක් හරි ක්‍රමයකින් වෙන කරලා එ ඉඩම් කොටසේ පාද බේදලා ගෙදර හදන්න,නමුත් දැන් එහෙම ලොකු ඉඩම් නැති නිසා බොහෝ විට වර්චස්ථාන වේද දෝෂය කියන (ටෝයිලට් දොශ) එනවා අල්ලපු ගෙදරින්ම වෙලාවකට ඔකට එකම...
  3. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    මම වාස්තු ඉගනගත්තෙ එක්කෙනෙක් ගෙන් නෙමෙයි,ගොඩක් වාස්තු ශිල්පියෝ එක්ක කතා බහ කරලා තියනවා,සමහරු Tv වලට පවා එනවා,පොත් පතුත් පරිශිලනය කරලා තියනවා,ලංකාවේ ගොඩක් වාස්තු ශිල්පියෝ ගුරු කර ගන්නෙ හරමානිස් අප්පුහාමි මහත්තයාගේ පොත,එක හැබැයි කියවන එක ලෙසි නැ,ඔව් ප්‍රබේද කියන්නෙ මෙහෙමයි වෛදික වාස්තු ගැන නේ අපි...
  4. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    8# මෙහෙමයි එහෙම වෙනස් කරනවා නම් ගෘහ පිණ්ඩය හොඳ ගණනකට ගන්න ඔනේ,එ ගෘහ පිණ්ඩය ඔයාගේ නැකතටත් හොඳ වෙන්න ඔනේ,දොරවල් ජනෙල් ගනන් නම් මචං ඔය මැත කාලිනව වාස්තු වලට ආපු එකක් කියලයි මගේ හැඟිම නමුත් මතය නම් දොරවල්+ජනෙල් වල එකතුව ඔත්තේ සංඛාවක් වෙන්න ඔනේ,වාස්තු වල ද්වාර කියල ගනන් ගන්නෙ දොරවල් වලට නෙමෙයි...
  5. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    මේක දැන් විෂම චතුරස්‍රාකාර ඉඩමක් මචං,විෂම චතුරස්‍රාකාර ඉඩම් "භුමි වර්ගිකරණයෙදි" වාස්තු විද්‍යවේ අයහපත් කියලා සලකන්නෙ නැ.නමුත් ගෙදර හැදුවේ ඉඩමේ පාද බෙදලා නම් එවා වෙනස් වෙලා ඇති,එක එච්චර ගනන් ගන්න එපා,ඉඩමේ දොශයක් නැ.එක ඉතින් වෙනම ඉඩමක් හැටියට තියාගන්නත් පුලුවන් ක්‍රම තියනවා.
  6. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    දැනට Offline යනවා,‍රැ වෙලා එන්නම්,තියන ප්‍රශ්නයක් අහලා තියන්න ඇවිත් උත්තර දෙන්නම්.ස්තුතියි.
  7. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    7# මම ඉන්න ඉඩමත් හරි හත‍රැස් නෙමෙයි මචං,ඔවා ගැන නම් මම වැඩිය හිතන්නෙ නැ නමුත් මට හැඩය කියන්න ඇඳලා හරි කමක් නැ,මම කියන්නම් මොකක්ද කරන්න ඔනේ කියල,හිතට අවුල් නම්.
  8. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    sure machan,ewanna,eke North mark karalada thiyenne,North one balanna machan
  9. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    උන් කොහෙද බං ආතල් එකේ උන්ට මොන තරම් ප්‍රශ්න තියනවාද.ගෘහස්ත ප්‍රශ්න කොච්චර උන්ට තියනවාද.. අනික ජපානය සහ චිනයේ උන්ටම ගැලපෙන වාස්තු ක්‍රම තියනවා. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මචං,එක නිසා මම මේ ගැන ආයෙත් කත කරන්නෙ නැ,එකයි මම මුලින්ම කියලා තියෙන්නෙ.
  10. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    #6 මෙහෙමයි මචං පැලැන් එක බලන්නෙ නැතුව එක පාරටම කියන්න බැ,දොර කොයි පැත්තට දැම්මත් පාද බෙදලා සුභ පාදයකට එන්න දාන්න ඔනේ,අනික නිවාස වර්ගිකරණයෙදි (වඩුරියන් වර්ගයට) අනුව "ආය" කියලා වර්ග 8 බෙදනෙවා.එ 8න් කොයි එකටද ඔයාගේ ගෙදර වැටෙන්න කියලා මම දන්නෙ නැ,එතකොට එ කොටස් 8 ට පැති තියනවා වෙන් උනු ප්‍රධාන දොර...
  11. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ඔව් මචං මැද ඉඳන් තමයි,හැබැයි ගෙදර හරි හත‍රැස් / සමචතුරස්‍ර නෙමෙයි නම් ගෙදර මුල්ලෙන් මුලට කතිරයක් ගහලා මැද හොයාගන්න බැ,දැන් ඉන්න වාස්තු කාරයෝ නම් කරන්නෙ එහෙම,එහෙම උනාම ගෙදර එලියෙනුත් කැල්ලක් අරන් ගෙදර හත‍රැස් කරලා මැද හොයන්නෙ එ අය,මේක ගොඩක් අය කරන්නෙ ලෙසියට නමුත් මේක වැරදියි,අපි බ්‍රහම පාදයේ තියන...
  12. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    #5 උළුවහු වෙනස් කරන්න ඔනේ නැ මචං,එකාදශ වර්ගය එන නැකත් පොරොන්දම උඔගේ නැකතට සිහුම් කරන්න ඔනේ.එක කරන්න ගෙදරට වර්ග ඵලය වඩු රියන් වලින් ගන්න ඔනේ,ගොඩක් වාස්තු කරන අය වඩු රියන ගන්නෙ "බ්‍රහ්ම වඩු රියනට" බ්‍රහම වඩු රියනට අඟල් 31 තියනවා,සමහරු මහේෂ්වර වඩු රියනට ගන්නවා එකට අඟල් 32 තියනවා,ඉස්සර අය විෂ්ණු...
  13. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    වාස්තු කාරයෝ වවාගන නම් කනවා,උන් Tv වලට ඇවිත් කියවලා කරන්නෙ බිස්නස් හොයාගන්න එක,උඔට පුලුවන් නම් මචං මට Plan එක එවන්න මම හරියටම බලලා කියන්නම් ඔක නැගෙනහිරට කිව්වට ඊසානට අහු වෙනවද කියලා,අන්න එහෙම උනොත් නම් මචං ඇත්තටම ලොකු දොශයක්,උඔ දිශාව බලනකොට බලන්න ඔනේ Gravitational Center/බ්‍රහම පාදය එකේ ඉඳන්...
  14. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ඔක්කොටම උත්තර දුන්න සහෝ. :)
  15. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    # 4 මචං උඔගේ ගෙදර තියන පැත්ත නෙමෙයි උඔගේ කුස්සිය තියන පැත්ත අන්තිම නරකයි,වාස්තු විද්‍යවේ ප්‍රබලම දොශයක් ඔය පැත්තට කුස්සිය දැමිම,වහාම,ගිනිකොණට හරි වයඔට හරි කුස්සිය දාපන්.
  16. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    3# ඊසාන කොටසේ තමයි වන්දනා මාන කරන්න ගන්න හොඳම කොටස,බුදු හාමුදුරුවෝ කොයි පැත්ත බලාගනද තියන්නෙ කියන එක වැදගත් නැ, ඊසාන පැත්තෙ බුදු පිළිමේ තියන්න,නැගෙනහිරට බුදු හාමුදුරුවන්ගේ මුහුණ දමනවා නම් හොඳයි.
  17. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    2# මෙහෙමයි මචං වාස්තු ශාස්ත්‍රයේ කිසිම පොතක වැසිකිලිය ගැන සඳහන් වෙන්නෙ නැ,හෙතුව පුරාණ වාස්තු ශාස්ත්‍රයේ වැසිකිලිය ගෙදරක අංගයක් උනු නැති නිසා,නමුත් නුතනයෙදි අපි වාස්තු භාවිතා කරනකොට ඊසාන කොටස ඇරලා අනික් කොටස් වල තමයි වැසිකිලි හදන්නෙ,වැසිකිලි වල උනත් ඊසාන පැත්තට හරිම නරකයි,සාමන්‍යන් අපි දැන්...
  18. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    #1 අන්තිම නරකයි,ප්‍රධාන පෙලේ වාස්තු දොශයක්,ඊසාන කියන්නෙ ආපෝ ගුණය තියන කොටස,වාස්තු පුර්ෂයාගේ හිස තියෙන්නෙත් එ කොටසේ,විශ්ව ශක්තිය ගෘහයකට එන්නෙත් එ කොටසෙන් එක නිසා අන්තිම නරකයි,කුස්සියට හොඳම දිශාව ගිණිකොණ ඉලඟට හොඳම දිශාව වෙන්නෙ වයඔ.
  19. Fordbros

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න ! වාස්තු ගැටලු තියනවා නම් අහන්න,මම මේ විශය සම්බන්ධයෙන් ප්‍රමානික බුද්ධිමතෙක් නෙමෙයි,මම මේ සාස්තරේ හදාරන්න ගත්තෙ මගේ ගෙදර හදනකොට එක එක වාස්තු කාරයෝ එක එක කතන්දර කිව්ව නිසා,5 දෙනෙක් කියන්නෙ පහක්,එ අතර හැමොම කියන පොදු දෙවලුත් තියනවා,කොහොම නමුත් මම ලැස්ති නැ මේ...
  20. Fordbros

    Excel to EXE [HELP]

    bohoma sthuthi bro mama VB walin balannam :)

    No contents