Earth rod

Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මචන්ලා, දැන් earth rod එකට දාන්නේ තඹ කූරක්ද බන්? ඉස්සර වගේ ලොකු යකඩ බටයක් බස්සන්නේ නැද්ද? :oo::oo:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තඹ කුරු ඔකටම හදපුව ගන්න තියනවා බන් කඩේ, බටේ ඉක්මනට දිරන එකයි සන්නයනය වැඩි හින්දයි දැන් තඹ කුරු දාන්නේ