1. ගැජට් පොඩ්ඩා

    පට්ටම ඇප් එකක්!

    පට්ටම ඇප් එකක්! මේක නම් පට්ටම ඇප් එකක්, මේකෙන් අපිට පුලුවන් අපි කරපු Video එකකට 3D Effect එකක් දාගන්න, හරිම සිම්පල්, කරලම බලන්නකෝ, ඔන්න පල්ලෙහා තියෙනවා Link එක. http://www.androiddrawer.com/9363/download-fxguru-movie-fx-director-1-0-5-2-app-apk/#.USW9HqWl4sA Tztev0Q-CN8 හොදයි නම් Bump...
  2. ගැජට් පොඩ්ඩා

    HTC අලුත්ම එක!

    මේ වසරේ HTC නිකුත් කරන අලුත්ම Smartphone එක තමයි HTC One කියන්නේ. මේ Smartphone එකේ මෙතෙක් ආපු Smartphone වලට වඩා වෙනස් කියලයි මට හිතෙන්නේ. මොකද මේකේ Speaker තියෙන්නේ Phone එකේ ඉදිරිපසින්, ඒ වගේම මෙකේ ඇන්ටනාව සවිකර ඇති නවතම තාක්ශණය නිසා පහසුවෙන් Signal ග්‍රහණය කිරීමේ හැකියාවක් පවතිනවා, ඒ වගේම...
  3. ගැජට් පොඩ්ඩා

    iWatch

    Apple සමාගම දන්නවනේ, එයාලා ඉතින් අමුතු ගැජට් එවනවනේ කාලෙන් කාලෙට, එයාල අලුතෙන්ම එවන්න හිතන් ඉන්නෙ, Watch එකක්ලු, එ කියන්නේ ස්මාර්ට් watch එකක්, කොහොමද වැඩේ?, කොහොමහරි එකත් එයි, මේ watch එකට සිරි ඇප් එකත් අතුලත් වෙනවලු, iOS එකෙන් තමයිලු වැඩ කරන්නේ... මෙන්න මෙහෙම පෙට්ටියක දාලලු එවන්නේ :P
  4. ගැජට් පොඩ්ඩා

    ස්මාර්ට් කැමරාව

    ස්මාර්ට් කැමරාව Samsung කිවුවම මතක් වෙන්නේ Smartphone නේ, ඒ උනාට මේ ආරංචිය ටිකක් වෙනස්, මොකද මේක ස්මාර්ට් කැමරාවක්, මේක නිකුත් කලේනම් 2012, එත් මේක දැන්නේ ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ, ඒ නිසා නොදන්න අයට දැනගන්නයි මේ දැම්මේ... හැබැයි මේකට සිම් එකක් දාන්නම් බැ, WiFi තමයි ඉතින් තියෙන්නේ...
  5. ගැජට් පොඩ්ඩා

    Jet Video ;)

    Jet Audio ගැන අහලා තිබුනට, Jet Video ගැන හැමෝම අහල නැතුව ඇතිනේ... අහපු නැති අයටයි මේ... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Link එක Download කරගන්නයි තියෙන්නේ... http://download.cnet.com/JetVideo-Basic-VX/3000-13632_4-75448539.html?part=dl-&subj=dl&tag=button
  6. ගැජට් පොඩ්ඩා

    Google Project Glass කියන්නේ

    Google සමාගම විසින් හදලා තියෙන අලුත්ම ගැජට් එක තමයි Google Project Glass කියන්නේ. මේක ඉතින් කන්නාඩියක්නේ, මේක ටච් ස්ක්‍රීන් එකක් වගේ, හැබැයි ටච් නෙමෙයි, මේක වැඩ කරන්නේ අපේ ඇහෙන් බලන විදිය අනුවයි, ඉතින් වැඩි විස්තර කියන්ට ඕනේ නැ, පහල තියෙන විඩ්යෝ එක දැක්කම තෙරෙයි... 9c6W4CCU9M4 තව ටික දවසකින්...
  7. ගැජට් පොඩ්ඩා

    මම අලුත්!

    මම තමයි ගැජට් පොඩ්ඩා;) මාත් හා හා පුරා කියලා එලකිරියට ආවා

    No contents