ස්මාර්ට් කැමරාව

ස්මාර්ට් කැමරාව

Samsung කිවුවම මතක් වෙන්නේ Smartphone නේ, ඒ උනාට මේ ආරංචිය ටිකක් වෙනස්, මොකද මේක ස්මාර්ට් කැමරාවක්, මේක නිකුත් කලේනම් 2012, එත් මේක දැන්නේ ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ, ඒ නිසා නොදන්න අයට දැනගන්නයි මේ දැම්මේ... හැබැයි මේකට සිම් එකක් දාන්නම් බැ, WiFi තමයි ඉතින් තියෙන්නේ...

samsunggalaxycameranew2.jpg


samsunggalaxycameranew1y.jpg


samsunggalaxycameranew.jpg



gsmarena012.jpg


gsmarena011.jpg


මේ තියෙන්නේ මේකේ වැඩි විස්තර...

samsunggalaxycamera.png