මට හිතාගන්න බෑ මචන් අපේ එකා ගූ බයයි , ඌට වෙන පූසෙක් දැක්කම චූ යන සීන් එකේ හිටියේ , රෑට නිදාගන්නෙත් මගේ ඇද ලගට ඇවිත්, මගෙ පස්සෙන්මයි ඉන්නේ පොර. බාතෲම් එකට ගියත් දොර ලගට වෙලා ඉන්නවා මම එනකන්. මම උගේ කරට දාලා තිබ්බ බෙල්ට් එකත් තිබ්බේ නෑ ඊයේ එද්දි, දැන් හිටියටත් වඩා සයිස් වෙලා . මන් මාර අවුලෙන්...