1. M

    Davinci resolve Crack එකක් ඕනී කලුවනේ

    Davinci resolve PC (Cracked Version) තියනවනම් දෙන්න පුළුවන්ද ? DaVinci Resolve Studio 20 මේක තමා ඕනි
  2. M

    freepik උදව්වක්

    කා ළඟ හරි Freepik Premium තියෙනවා නම්, මේක download කරලා දෙන්න පුලුවන්ද..? https://www.freepik.com/premium-photo/series-three-paintings-abstract-golden-background-fashion-modern-art-wall_39622402.htm#fromView=search&page=2&position=47&uuid=68cd84f9-c548-406d-a974-1859a3a56dca&query=canvas+art
  3. M

    canva pro එකක් දීහල්ලකෝ

    සිංහලු හදීසී වැඩකට Canva pro එකක් ඕනි වෙලා තියෙනවා , දෙන්න පුලුවන් පින්වත් කෙනෙක් නැද්ද ?
  4. M

    canva pro

    Canva pro එකක් දෙන්න පුලුවන් පින්වතෙක් නැද්ද ?
  5. M

    Wondershare Filmora උදව්වක්

    පින්වතුනි Wondershare Filmora 16 or 15 (Cracked Version) තියනවනම් දෙන්න පුළුවන්ද ?
  6. M

    සිරිසේනගේ ආණ්ඩුව කාලේ දාපු Driving ලයිශන් එක ආවේ අද ! තැන්ක් යූ AKD

    ආතල් වැඩේ උනේ මිට්ටනේ :lol: මම 2019 වේරහැරින් ලයිශන් දැම්මා , ඒ ගිහින් කාර් එකේ රිවස් එක අවුල් ගිය නිසා මාව ෆේල් කරා කියලා කිව්වා එතනින්. ආයෙ එතනින් ඇහුවම උන් කිව්වා කාර් එක නැතුව බයික් ත්‍රීවීල් වලට ලයිශන් එක ගෙදරට එයි කියලා , ඒත් ඒ මගුල එනකන් ඉදලා ආවේ නැති නිසා ආයේ වේරහැරින් ලයිශන් එක ගැන...
  7. M

    කැබැල්ලක් එක්ක බොන්න හොද Liquor බ්‍රෑන්ඩ් එකක්

    සිංහලු හෙට කැබැල්ලක් එක්ක drink එකක් දාන්න හිතාගෙන ඉන්නෙ. :P හොද bottle එකක් suggest කරන්නකෝ . Rockland Redrum Bacardi black,වගේ තමා හිතාගෙන ඉන්නේ.නැත්නම් wine එකක් හරි කමක් නෑ. නෝන්ඩි වෙන්නෙත් නැතුව චිල් එකේ බොන්න හොද lliquor එකක් කියන්න.
  8. M

    පින්වත් සිංහලුනේ පරණ Anime වගයක් ඩවුන්ලෝඩ් කරන්න direct link අවශ්‍යයි !

    මෙන්න මේ Anime ටික Direct Download කරගන්න linke එකක් දෙන්න :( My Neighbor Totoro 1988 Grave of the Fireflies 1988 Spirited Away 2001
  9. M

    දෙහිඅත්තකන්ඩිය පැත්තෙ කවුරුත් නැද්ද ?

    මචන්ලා දෙහිඅත්තකණ්ඩිය පැත්තේ කවුරුත් නැද්ද ? අපේ පුන්චිලා ඉන්නේ එහේ, ඊයේ දවල් 12 ෆෝන් වැඩ නෑ කාගෙවත්. ඒ හරිය යට වෙලා කියලා දැක්කා fb එකෙන්, අපේ ගෙදර අය බය වෙලා ඉන්නේ සෑහෙන්න. ඒ පැත්තේ විස්තරයක් දැනගන්න විදියක් තියෙනවනම් ලොකු උදව්වක් !
  10. M

    ඉඩම් හෙල්ප්

    සිංහලු අපේ ඉඩම් දෙකක් තියෙනවා, එකක් ගාල්ලේ ගින්තොට පාර අයිනේ තියෙන්නේ, අනිත් එක අහංගම තියෙන්නේ . මේ දෙක විකුණගන්න ඕනී. නෝමලි ඉඩම් විකුණනවනම් කොහොමද කරන්න ඕනි. Ikman එකේ දැම්මට තේරුමක් නෑ. මට ඔයාලගෙන් ඉඩම් විකුණන සීන් එක ගැන අයිඩියා ටිකක් ගන්න පුලුවන්ද ?
  11. M

    canva pro free

    Canva pro එකක් දෙන්න පුලුවන් පින්වතෙක් නැද්ද ? විසාල පිනක් !
  12. M

    Vape කරන කුකුලෝ එන්න

    මචන්ලා මේකයි සීන් එක දැන් අඩියක් ගහද්දිවත් සිගරට් එකක් ගහන්න බැරි කාලයක් එන්නෙ මොකද දැන් සිගරට් එකක්ම 100 පැනලා අපි වගේ චේන් ස්මෝකස්ලට තමා මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්නෙ, ඉතින් මන් කල්පනා කරා සිගරට් ගහන එකෙන් ඇගටත් හොද නැති නිසා මේකෙන් මිදෙන්නත් ඕනි නිසා වේප් එකකට යන්න, (මොකද වේප් එකකට ගියාම පොකට්...
  13. M

    බල්ලට බෙහෙතක්, ලොකු උදව්වක් !

    මචන්ලා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 15ක් විතර වයසයි, දැන් පොරට ටිකක් අමාරුයි එක තැනමයි , එයාගේ කන ලග පොඩි තුවාලයක් ඇවිත් දැන් පොඩ්ඩක් ඒක ඇතුලට හෑරිලා වගේ, මෙයාට දෙන්න පුලුවන් බෙහෙත් මොනාද මචන්, අවුරුදු 15ක් නිසා මෙයාට දෙන්න පුලුවන් විටමින් වගේ දේවල් දන්නවනම් කියනවද මචන්ලා ලොකු උදව්වක්...
  14. M

    Blue screen help

    මචන්ලා අද උදේ ඉදන් මගේ ලැප් එක blue screen ඇවිත් restart වෙනවා, error code එකට මෙහෙම මැසේජ් එකක් එන්නේ, Your PC ran into a problem and needs to restart. We're collecting some info, and then we'll restart for you Stop Code: Memory Management මේක ගොඩදාගන්න විදියක් කියන්න බැරිද දන්න කෙනෙක්
  15. M

    Fb add campaign කරන සිංහලු එන්න

    මචන්ලා ඔයාලා ෆේස්බුක් පේජ් තියෙනවනම් ඒවගෙන් ඇඩ් කැම්පේන් කරනවනම් ඒවගේ details pm කරනවද :lol:
  16. M

    insta pages අවශ්‍යයි

    සිංහලු , ඇඩ් කැම්පේන් එකකට ඉන්ස්ටා පේජ් ටිකක් ඕනි වෙලා තියෙනවා , ඔයාලා ලග ඉන්ස්ටා පේජ් තියෙනවනම් මට ඩීටේල්ස් p.m කරනවද ?
  17. M

    බස් හෙල්ප්

    මචන්ලා මට නුගේගොඩ විජේරාමේ ඉදලා කැලණියට යන්න පුලුවන් ලේසිම බස් rute එක කියනවද ?
  18. M

    රිටලින් හෙල්ප්

    රිටලින් යූස් කරන අය ඉන්නවද ? මහරගම නුගේගොඩ අවට රිටලින් ගන්න පුලුවන් ප්ලේස් එකක් නැද්ද ?
  19. M

    මොනිටර් help

    මචන්ලා අගල් 32' LG,Innovex,Samsung මේ බ්‍රෑන්ඩ් වලින් බ්‍රෑන්ඩ් නිව් මොනිටර් එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක් !
  20. M

    Celltronics කැ* වැඩ, help me

    මචන්ලා මම celltronics.lk එකෙන් ear buds එකක් ගත්තා ලගදි , ඒකේ පොඩි අවුලක් ගිහින් warranty claim කරන්න දුන්න මන් මාසෙකට කලින්, දුන්නට පස්සෙ උන් දවස් දෙකකින් මට අලුත් එකක් එවන්නම් කිවවා, ඒත් උන් එව්වෙ නෑ, කෝල් කරලා ඇහුවම stocks නෑලු, බයිලා ගහනවා, ඒ වෙනුවට උන් වෙන එකක් දෙන්නද කියලා අහනවා, මට වෙන...

    No contents