මචන්ලා මම wijaya graphic එකේ diploma in multimedia කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ, ඒත් මට ග්‍රැෆික් පැත්තෙන් මහලොකු skill එකක් නෑ,බේසික් නොලේජ් එක විතරයි තියෙන්නෙ, මචන්ලා මම wijaya graphic එකේ මේ කෝස් එක කරොත් අවුලක් නැති වෙයිද ? මේක කරපු කට්ටිය ඉන්නවද ? ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්න පුලුවන්ද ...