Pick me & uber හෙල්ප් සිංහලු

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    678
    650
    93
    සිංහලු අපේ ගෙදර ත්‍රීවීල් එකක් තියෙනවා පදින්නෙත් නැහැ,අයිඩියා එකක් තියෙනවා pick me or uber වගේ ටැක්සි සර්විස් එකකට දාන්න.එහෙම දානවනම් ඩ්‍රයිවර් කෙනෙක් නැතුව අපේ ත්‍රීවීල් එක විතරක් මෙහෙම ටැක්සි සර්විස් එකකට දෙන්න පුලුවන්ද ? දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද ?
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    මම uber eats කරනව ඔෆිස් එකෙන් එලියට ඇවිල්ල ජැකට් එක දාගෙන යනව 9 විතර වෙනකන් සාමන්‍යෙන් 30ක් විතර සෙට් කරගන්නකන් දුවනව ඒකෙන් තමා ගෙදර වියදම කරන්නෙ