අසාමාන්‍ය කෑම වර්‍රග.....
අසාමාන්‍ය කෑම වර්ග ගැන ඔයාල අහල ඇති. Bizzare Foods කියල කියන්නෙ ඒ වගේ අමුතු කෑම වර්ග ගැන ඇන්ඩෲ සිමර්න් (Andrew Zimmern) නැමති presenter ඉදිරිපත් කරන වාර්තා වැඩසටහනක්.
මොහු පිලිපීනය, මොරොක්කෝව, ඉක්වදෝරය, ඉන්දියාව වගේ විවිධ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින්, එම ප්‍රදේශ...