1. chaarr

    How to stop the harlem shake?

    ZJ3we4KA4uk
  2. chaarr

    රියදුරෙක් නීතිය අතට ගනී

    රියදුරෙක් නීතිය අතට ගනී ඇලෙක්සි වොල්කොව් බස් රථ රියැදුරෙකි.රුසියාවේ මොස්කව් අගනුවරින් සැතපුම් 23 ක් පමණ වයඹ දෙසට පිහිටි සෙලනොග්‍රාඩ් නගරයේ හෙතෙම රාජකාරි කරයි.සෙලනොග්‍රාඩ් හි බොහෝ දෙනා ඇලෙක්සි හදුනාගෙන සිටියේ විනය ගරුක හා නීතිගරුක රියැදුරෙකු ලෙසිනි. රුසියාවේ රියැදුරන් බොහෝමයකගේ...
  3. chaarr

    ඩොමේන් නේම් ගන්න තැනක්

    ඩොමේන් නේම් ගන්න තැනක් අඩුම ගානට .com domain name ගන්න තියෙන තැනක් කියනවද මචන්ල...
  4. chaarr

    දම්සාරී...

  5. chaarr

    Cant Wait to See These....

  6. chaarr

    අත්දැකීමක්....

    මේක ගොසිප්9 කොමෙන්ට් එකක තිබුනේ. "යාළුවනේ මම මගේ අත්දැකීමක් කියන්නයි යන්නෙ. මම ඉස්කෝල ගණනාවකම ඉගැන්නුවා. ගැහැණු ළමයි කීප දෙනෙක්ම මා ගැන අවධානයෙන් හිටියා.ඒ වුනාට මම ගුරුවරයෙක්නෙ. ඒකෙ ගෞරවය රකින්න එපායැ. ඒ නිසා ප්‍රවේසම් වුනා.දවසක් පුස්තකාලයේ මම ඉන්න වෙලාවේ ළමයිත් ඇවිල්ලා පොත්පත් කියවනවා...
  7. chaarr

    යුරේනි???

    යුරේනි මොකක්ද හැබෑට කරන්න යන්නෙ...?
  8. chaarr

    නිවාඩුව කැන්සල්...

    නිවාඩුව කැන්සල්... ලබන සිකුරාදා තියෙන්න තිබුනු නිවාඩුව cancel නේද මචන්. හයියෝ දවස් 4 long weekend එක ඉවරයි. ප්ලෑන් ඔක්කොම හබක්....:no::no::no:
  9. chaarr

    මයික්‍රෝ mpv junior III

    මචන්ලා මේ vehicle එක ගැන විස්තර දන්නවද? මේකෙ fuel කොච්චර වැඩ කරනවද? මේකෙ අවුල් තියනවද?
  10. chaarr

    පෙට්‍රෝලියම් corporation please....

    පෙට්‍රෝලියම් corporation please.... මචන්ලා පෙට්‍රෝලියම් කෝපරේශන් එකේ engineers ල බඳව ගන්නකොට තියන written exam එකේ පේපර් එකක් තියනවද? ඒකට ලියපු එකෙක් ඉන්නව නම් exam එකේ මොනවගේ ප්‍රශ්නද තියෙන්නෙ කියල කියනවද? ලොකු උදව්වක් බන්....:):):)
  11. chaarr

    මුන් ළමයි ද?

    ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුළුකරනු ලැබුවේය. සිසුන් උඩුමහලේ පන්තිකාමර වල සිට ගල්මුල් පොලු කෑලි හා වතුර පිරවූ සිලි සිලි බෑග් වලින් විදුහල්පතිට ගැසූහ.
  12. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද? මචන්ලා, මොනව හරි භාණ්ඩයක් (ලොකු එකක් නොවෙයි, ලියුම් කවරෙක දාන්න පුලුවන් එකක්) පිට රට යවන්නෙ කොහොමද? Ebay සෙල් කරද්දී භාණඩයේ ගාන තීරණය කරන්න මේකට වැය වන ගාණ කලින්ම දැනගන්නෙ කොහොමද? Ebay sell කරන එවුන් please help.:):):)
  13. chaarr

    ආදරය කරන විට දැනගතයුතු කරුණු 2ක්..

    ආදරය කරන විට දැනගතයුතු කරුණු 2ක්..
  14. chaarr

    ශ්‍රී ලංකා ටෙලිකොම් new motto

    ශ්‍රී ලංකා ටෙලිකොම් new motto
  15. chaarr

    Whos the best Rapper of all time?

  16. chaarr

    යාලුවෙක්ගෙ කතාවක්..

    යාලුවෙක්ගෙ කතාවක්.. මචන්ල.. අපේ එකෙක් හිටියා. ඌ කියනව “තම්බියට ගහන්න දෙපාරක් හිතන්න එපා“ ලු. හේතුව, තම්බියෙකුට ගහන්න හිතපු ගමන් ඌ කොහොම හරි ශේප් වෙනවලු. :D:D:D:D
  17. chaarr

    ලසිත් මාලිංග

    මාලිංගට ගහන්න පුරුදු වුණේ අයි.පී.එල්. වලදියි - පතන් සහ රයිනා කියති චමිල කරවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි. පී. එල්.) අතරතුරදී වැඩි වශයෙන් මාලිංගගේ පන්දුවලට පහරදීමට අවස්‌ථාව උදා වීම ඔහුගේ පන්දු යෑවීම හමුවේ ඉන්දීය පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රධාන...
  18. chaarr

    අලුත්ම ක්‍රිකට් කන්ඩායම

    අලුත්ම ක්‍රිකට් කන්ඩායම ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණේ සංචාරයක
  19. chaarr

    ගින්දර නොමැති නම් දුම්වැටි තබා ගන්නේ කුම&#3482

    ගින්දර නොමැති නම් දුම්වැටි තබා ගන්නේ කුම&#3482 මේජර්ට පහරදී ගිනි අවියත් පැහැරගෙන ඇමැති මර්වින්ගේ පුතු මාලක සමාජ ශාලාවක ජල්ලියක්‌ අල්ලයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු සන්නද්ධ පිරිසක්‌ පෙරේදා (8 දා) රාත්‍රි කොළඹ...
  20. chaarr

    ආසියාවෙ ආස්චර්ය කරනව කිව්වෙ කවුද?

    ආසියාවෙ ආස්චර්ය කරනව කිව්වෙ කවුද? :D:D:D

    No contents