අසාමාන්‍ය කෑම වර්‍රග.....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අසාමාන්‍ය කෑම වර්‍රග.....

    [FONT=&quot]අසාමාන්‍ය කෑම වර්ග ගැන ඔයාල අහල ඇති. [/FONT][FONT=&quot]Bizzare Foods කියල කියන්නෙ ඒ වගේ අමුතු කෑම වර්ග ගැන ඇන්ඩෲ සිමර්න් (Andrew Zimmern) නැමති presenter ඉදිරිපත් කරන වාර්තා වැඩසටහනක්.
    [/FONT]
    images.jpg images2.jpg

    [FONT=&quot]මොහු පිලිපීනය, මොරොක්කෝව, ඉක්වදෝරය, ඉන්දියාව වගේ විවිධ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින්, එම ප්‍රදේශ වලට අනන්‍ය, ඒ වගේම ඉතාමත් පිළිකුල් සහගත කෑම වර්ග ගැන පටන් ගැන්මේ සිට කෑම මේසය දක්වාම තොරතුරු ඉදිරිපත් කරනවා.[/FONT]
    images1.jpg

    [FONT=&quot]කෙසේ වෙතත් මෙය සමහරු ‘ විනෝදය සඳහා කෲරත්වය’ කියලත් කියනවා. මොහු සතකුගේ සම්පූර්නයෙන් පණ නොගිය ගැහෙමින් පවතින හෘදය වස්තුවක් ගිල දමන්නේ [/FONT]"If it looks good, eat it."[FONT=&quot] යන පාඨයෙන්.[/FONT]

    [FONT=&quot]ඇන්ඩෲ සිමර්න් මෙය ආකර්ෂණීයව ඉදිරිපත් කලත්, ලංකාවෙ අපිට නම් ඉතාමත් අප්‍රියජනක වනවාට ‍සැක නැහැ.[/FONT]
    [FONT=&quot]හොඳනම් [/FONT][FONT=&quot]+Rep දාන්නත් අමතක කරන්න එපා.....

    [/FONT]මේ තියෙන්නේ එම වැඩසටහන් ​මාලාවේ පළමු වැන්නයි...

    [FONT=&quot]
    http://www.fileserve.com/file/fsUerkF/Bizarre.Foods.S01E01.Asia.part1.rar
    http://www.fileserve.com/file/MEBh5q6/Bizarre.Foods.S01E01.Asia.part2.rar
    http://www.fileserve.com/file/vAg5pmU/Bizarre.Foods.S01E01.Asia.part3.rar
    http://www.fileserve.com/file/522atK6/Bizarre.Foods.S01E02.Philippines.part1.rar
    http://www.fileserve.com/file/2HK5eGn/Bizarre.Foods.S01E02.Philippines.part2.rar
    http://www.fileserve.com/file/TfvrSAM/Bizarre.Foods.S01E02.Philippines.part3.rar
    http://www.fileserve.com/file/yDExvVT/Bizarre.Foods.S01E03.Morocco.part1.rar
    http://www.fileserve.com/file/va75SVs/Bizarre.Foods.S01E03.Morocco.part2.rar
    http://www.fileserve.com/file/RQe6ACd/Bizarre.Foods.S01E03.Morocco.part3.rar
    http://www.fileserve.com/file/WjHQ42q/Bizarre.Foods.S01E04.Equador.part1.rar
    http://www.fileserve.com/file/W9ZAmMn/Bizarre.Foods.S01E04.Equador.part2.rar
    http://www.fileserve.com/file/mysxT3q/Bizarre.Foods.S01E04.Equador.part3.rar
    http://www.fileserve.com/file/btredjU/Bizarre.Foods.S01E05.Spain.part1.rar
    http://www.fileserve.com/file/vpKGEA3/Bizarre.Foods.S01E05.Spain.part2.rar
    http://www.fileserve.com/file/QHUynz3/Bizarre.Foods.S01E05.Spain.part3.rar
    http://www.fileserve.com/file/Te9GaX8/Bizarre.Foods.S01E06.Gulf.Coast.part1.rar
    http://www.fileserve.com/file/pb3v6uT/Bizarre.Foods.S01E06.Gulf.Coast.part2.rar
    http://www.fileserve.com/file/aWnDV7Y/Bizarre.Foods.S01E06.Gulf.Coast.part3.rar
    http://www.fileserve.com/file/XjkQbvc/Bizarre.Foods.S01E07.United.Kingdom.part1.rar
    http://www.fileserve.com/file/XD694x3/Bizarre.Foods.S01E07.United.Kingdom.part2.rar
    http://www.fileserve.com/file/pVRjuZZ/Bizarre.Foods.S01E07.United.Kingdom.part3.rar
    http://www.fileserve.com/file/FT9NbHY/Bizarre.Foods.S01E08.Trinidad.Tobago.part1.rar
    http://www.fileserve.com/file/dCbSnJg/Bizarre.Foods.S01E08.Trinidad.Tobago.part2.rar
    http://www.fileserve.com/file/nhPU3q7/Bizarre.Foods.S01E08.Trinidad.Tobago.part3.rar
    http://www.fileserve.com/file/zMkermT/Bizarre.Foods.S01E09.Mexico.part1.rar
    http://www.fileserve.com/file/ERX9AKF/Bizarre.Foods.S01E09.Mexico.part2.rar
    http://www.fileserve.com/file/xjuxpVg/Bizarre.Foods.S01E09.Mexico.part3.rar
    http://www.fileserve.com/file/We7BkF6/Bizarre.Foods.S01E10.part1.rar
    http://www.fileserve.com/file/yHj5Gbd/Bizarre.Foods.S01E10.part2.rar
    http://www.fileserve.com/file/2RsPUJx/Bizarre.Foods.S01E10.part3.rar
    http://www.fileserve.com/file/kUs9seQ/Bizarre.Foods.S01E11.Taiwan.part1.rar
    http://www.fileserve.com/file/MFFxeeF/Bizarre.Foods.S01E11.Taiwan.part2.rar
    http://www.fileserve.com/file/xWdqMXx/Bizarre.Foods.S01E11.Taiwan.part3.rar
    http://www.fileserve.com/file/sKvRckd/Bizarre.Foods.S01E12.New.York.City.part1.rar
    http://www.fileserve.com/file/PhDcM9e/Bizarre.Foods.S01E12.New.York.City.part2.rar
    http://www.fileserve.com/file/55tvb6W/Bizarre.Foods.S01E12.New.York.City.part3.rar


    [/FONT]
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අප්‍රිය කරන දෙයක් කෑමට අපහසු වෙන අපිට, මේ වගේ
    වෑඩසටහනක් වුනත් බලන්න කෑමෑත්තක් ඇති වෙයි ද ?

    ඒ හින්දා, යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි..
    පිළිකුල් මනසක් නෑති අය මේකෙන් බාගත කර ගෙන නරඹයි...