ඕක කරන්න එපා අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක්ම ඇති වෙනවා...මේ දේව මටත් වුනා දැන් කාලෙකට කලින්..අන්තිමට නිල නොවන එෆෙයාර් එකක් ඇති වුනා දන්නෙම නැතුව...ඒ වුනාට අපි කිව්වේ ඒකට යාලුකම කියලා... ඒත් ප්‍රශ්න ගොඩක් ඇති වුනා.... ඒ ගැන කථා කරන්නවත් මම කැමති නැහැ බං....
උඔට කියන්න තියෙන්නෙත් මෙච්චරය... උඔ ඔය විහින්...