ඔන්න දැන් ගිහින් බලපං... නිතරම නොවුනත් නුවරඑළියේ සමහර පැති වල - වෙනවා... මොකද දන්න හන්දයි කියන්නේ.... ඒ වෙලාවට ගෙවල්වල හීට්ර් දානව නැත්තං ඉන්න බෑ...අනික ඉස්සර ඒ පැත්තේ මිනිස් පුලුටක් නැහැ. දැන් ඉතිං ඉඩම් නැති ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු යනවා අනික ඒ පැත්‍තේ වැඩිය ගෙවලුත් නැහැ.. මොනද සානුව පැත්තෙන්...