1. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    I dont think so......
  2. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    :love::love::love: any girls here .....
  3. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    Girls club එකේ මම දැමු ...............සුදුසු කම එහෙනම් ඔබට බාරයි ඇප්ලයි ................කිරීම ගත්තොත් මෙමා කර කරේට.............නිසැකවම ඉන්නට වෙනවා ලියවිල්ලේ ඇති........... ලෙසම
  4. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    කෙල්ලෙක් අපු විට ඇයි ඔබ බිය .....වන්නේ වැරදි ක්‍රමයකිනි ඔබ ඔය .........සලකන්නේ කෙල්ලන්ගේ බලය විහිදෙයි ......බලපන්නේ දිනක වැදලා පස්සෙන් එන්නයි .....වෙන්නේ
  5. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    පූවා,කූල,අලි පැටි‍යා තුන්.................කැලම මෙහි ඉන්නා ගේම් කරුවෝ.............හැමදාම කෝකට වුනත් පරෙස්සමෙන් හිටු.........දැන්ම සමහර විටදි මර‍යි උඹව හෙට..............දිනම මම ඕක දැක්කේ කවියෙන් කවිය 2 කවි මඩුවෙන්
  6. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    දකින දකින විටදී සිල් බිදවයි නම් ..............ගැනු මින්පසු එපා පොඩි කරලන්නට ...............සුදුලුනු කොකෙකු ලෙසින් බැලු ලෙද පා වල් ............මුණු ඔබ හට ඔබින්නේ කුණු ඇලවල් ................කානු
  7. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    :confused::confused::confused:
  8. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    අපෝ ඔයාගෙන් පරිස්සම් වෙන්න ඕනි ....
  9. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    කව්ද ?
  10. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    ඔයාට කුලා කියන්නව නේද?
  11. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    :rofl::rofl::rofl::rofl::D:D:D:D:yes::yes::yes::lol::lol::lol::lol:
  12. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    රකුසට අවඩන්නට ගොස් ............විගසින්නේ අවේ හැරිලා පන දාගෙන එක .....හැල්මෙන්නේ දකිනා විටදී මට දැන් සිහියට .............එන්නේ ගලේ පැහැරූ හොර බල්ලෙකු ........ලෙසින්නේ
  13. නෙලුම් කුමාරි

    .::KAVIYEN KAVIYA 2::.

    ලිහනා සැටෙකි රකුසා පච මලු .............දැන් දන්නවා නොවේද පල දේමය ............කළකම් කියනා ලෙසට ඉන්නට බොට හැකි .......වේනම් යන්නට හොද වෙලාවයි තපසට .............දැන් :P:P
  14. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    :no::no::no::no:
  15. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    හරියට හරි හැබැයි අල්ලපු ගෙදර මල්ලිගේ (email එක දාලා තිබුනේ එහෙමනේ)
  16. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    එකනේ ඉතින් ඉන්න වෙලාවට විතරක් නොකරන්න කියල තියෙන්නේ .....
  17. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    මම මේ ලියල තියෙන්නේ සාමාන්‍යයෙන් girls ලා අකමැති දේවල්.....මෙහෙම අයත් ඉන්නවා .....මොනවද දැන් මෙතනින් කරන්න අමාරු ???
  18. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    කොහොමද නම හොයා ගත්තේ .....lol

    No contents