මහින්දගේ නොදන්න කතා
මහින්දගේ ඕප දූප සහ රහස් කතා, ලව් කතා ගැන ලියන ලෙස ඉල්ලමින් මම දාපූ ත්‍රෙඩ් එක adminstrator අයින් කරලා.ඒ ත්‍රෙඩ් එක ඉවත් කිරීම වැරදි තීරනයක්. මේ රටේ රියලිටි චරිත, නලු නිලියන්ගේ ඕප දූප, දේශපාලනඥායන්ගේ ඕප දූප, ගොසිප් වලට ලොකු ඉල්ලිමක් තියෙනවා.මේ අයගේ සත්‍යය ජිවිත කතා දැන ගැනීමට...