යුද්ධය දිනීම නිසා මහින්ද තාවකාලික ප්රගතියක් අත් කර ගත්තා.මේක නිසා රනිල් විතරක් නෙවෙයි , ජේ.වී.පී, මංගල, චන්ද්රිකා ,සරත් යන නායකයන් පවා පසු බෑමකට ලක් වුනා.
එක්සත් ජාතික පක්ෂය දුර්වල කරේ මහින්දගෙන් වරදාන, සල්ලි ලබා ගෙන එජාපය ප්රති සංවිධානය කරමු කියා බොරු අරගල කරමින් ආණ්ඩුවට රිංගපු රාජිත, ජී.ඇල්, ලක්ෂ්මන්, ජෝනී,ඒස්.බී වගේ අය සහ උන්ට රැවටිලා උන් පස්සේ ගියා එජාප පාක්ෂිකයන් මිසක් රනිල් නෙවෙයි.