දෙමලුන්ට මහින්දව හොයා ගන්න බෑ

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    දෙමලුන්ට මහින්දව හොයා ගන්න බෑ

    ඩයස්පෝරා දෙමලුන්ට මහින්ද සිටින තැන සොයා ගැනීමට නොහැකිව ඇත.මහින්ද ඇමරිකාවේ මොන රජ්‍යයට ගොඩ බැස්සාද යන එක විශාල අභිරහසක් වී ඇත. මේ නිසා ඔවුන්ට උද්ගෝෂන කිරීමට අමාරු වී ඇත.
    මහින්ද රෝගී තත්වයකින් පෙලෙන නිසා ප්‍රතිකාර ගැනීමට ඇමරිකාවට ගොස් ඇති බවටද කට කතාවක් ඇත.පසු ගිය දිනවල මිනිසුන් මහින්දට ශාප කරමින් පොල් ගැසුවේය.මීට හේතුව සරත්ව හිරේ දැමීම සහ පඩි වැඩි නොකිරීමයි.

    :lol::lol::lol::lol::P:P
     
    Aug 10, 2010
    347
    11
    0
    ඩයස්පෝරාව ? අනෙ මේ **ා ගන්න කියහන් බන්
    අපි මේ එදා වේල බේර ගන්න බැරුව ඉන්නව උන්ට මේ පු* අමාරුව
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    Rajapakse, a war-criminal in hiding

    [TamilNet, Friday, 21 January 2011, 00:47 GMT]
    Sri Lanka's President, Mahinda Rajapakse, purportedly on a private visit to the U.S. is likely to remain in hiding with his physical whereabouts kept secret from the public to avoid another embarrassing battle with diaspora Tamils. While, as a matter of jurisprudential fairness, US Ambassador Butenis's acknowledgment that Rajapaksas have committed possible war-crimes in Sri Lanka should trigger a Justice Department investigation, Rajapakse would not have attempted to enter U.S. absent assurance from the State Department that he will not be subjected to any legal procedures. Rajapakse will also be aware that, unlike in the UK, in the US private citizens cannot apply for an arrest warrant.
     
    • Like
    Reactions: kalharabest