මගෙ අත්දැකීම අනුව අයි ටී සහ ඒ ආශ්‍රිත වේකන්සි වලට ටොප් ජොබ් එකෙන් දැම්මම කෝල් එන්න වැඩි චාන්ස් එකක් තියනවා. ඒත් අනික් ෆීල්ඩ් වලට ඇඩ් තිබ්බට සීවී දැම්මට කෝල් එන එක රදා පවතින්නෙ ඒ කම්පැනි එකේ මානව සම්පත් අංසේ අයගෙ අයි ටී ලිටරසි එක මත
මම දන්නන අය ඔය අකවුන්ටට් ඇසිස්ටන්ටට් වේකන්සි වලට එහෙම දාල...