1. smaldeniya

    Wahana Leasing Aduwata

    machan wagon r FX 2016 ehekakta 15 lak aurudu 5kata keeyada ?
  2. smaldeniya

    නව දේෂපාලන මතයක්

    මට හිතෙන දේ මේකයි මචන් උඹල මාත් එක්ක එකග වෙයිද දන්නෙ නෑ. දැන් ඔය පට්ට හොද දේශපාලකයො ඉන්න ලෝකෙ දුෂනය කියන දේ නැති ලිස්ට් එකේ ඉන්න රටවල් අරන් බලන්න. නෝර්වේ, ස්විස්ටර්ලන්තෙ, ඩෙන්මාර්ක්, එංගලන්තෙ සවීඩනය වගේ රටවල් ඒ රටවල් ඔක්කොම රජවරු අතින් පාලනය වෙලා අන්තිමට එක්කො රජාටම හිතිල නැත්නම් මහජන ඉල්ලීම්...
  3. smaldeniya

    Javascript Dev suggestions

    issara nam Sysco Labs (CAKE Labs) full javascript. but after recent acquisition, they too focus on Java tech stack since parent company heavily invested on JAVA related infrastructure. But still there are many projects they use javascript as the main language.
  4. smaldeniya

    පුතාට බැංකු ගිණුමක්

    BOC ran kakulu ekak dapan, sampath eke ekath podi wayasata hodai, eth BOC eke wasiya, ran kakulu eka 18+ walata harenawa automatically. e dawas wala ran kakulu eke campus degree 1 gaddi, marry karaddi, 18 weni upandineta ehema gold pound ekak withara thagi dunna
  5. smaldeniya

    Honda Vezel

    Machan reason for honda dual clutch issue is, as one of the member mentioned here, it is a dry clutch. Not only vezel most of the Hyundai international versions has this same clutch unit and if you sufr youtube you can find the reason for the issue.. What happened in there is a synthetic liquid...
  6. smaldeniya

    1USD=160

    කොහෙද මචන් 160 ක් දෙන්නෙ ඩොලර් එකට ? ලංකා බැංකුවෙ ඩොලර් 1ට දෙන්නෙ රුපියල් 153.5 ලංකා බැංකුවේ
  7. smaldeniya

    HNB exchange rate (USD)

    i dont have experience with HNB. But I have exchange USD from BOC and they pay 152 for RFC accounts. Also the BOC pay the highest exchange rate as of what i heard ( that's why i opened RFC there)
  8. smaldeniya

    IT salaries in Sri Lanka

    මේ දාලා තියන සැලරි රේන්ජ් එක හරි මචන්. මම වැඩ කලේ ඔය උඩ දාලා තියන තැන් වලින් එකක. ම UCSC සපෙෂල් ඩිග්‍රිය කලේ. අපි තමා වර්ටුසා එකට අවුරුදු 4 ස්පෙෂල් ඩිග්‍රි කරල ගියපු පළවෙනි බැච් එක. අපිට කලින් සිනියර් බැච් වල ජෙනරල් ඩිග්‍රි කරපු අය වර්ටුසා ගියාට ස්පෙෂල් කරපු අය ඩිවලපර්ස් ලා විදියට ගියෙ නෑ...
  9. smaldeniya

    සිංගපුර් අගමැති එන්නේ ETCA අත්සන් කරන්නද?

    ඉන්දයව එක්ක නැතිව සිංගපුරුව වගෙ රටක් එක්ක එට්කා ගැහුවත් අපිට වාසි වෙයි උන් ඉන්දයන් උන් වගෙ බත් පැකට් එකට වැඩ කරනනෙ නෑ අනික සිංග වල හාෙද කම්පැනි සෙට් එකක් තියනවා
  10. smaldeniya

    Calcey Technologies

    As of what i know, they are more storng in mobile app development (both iOS and android). Also doing backends as well. Technology stack is uptodate, so you will have the opportunity to learn the latest Also people and the working environment is friendly. Good Luck, get the best out of it
  11. smaldeniya

    Why Chester Bennington hanged him self??

    ඔය චෙස්ටර් මැෙරන්න හදපු පළවෙනි වතාව නෙවේයි නේද? ඔයිට කලිනුත් බේරිලා තිබ්බා නෙ. මම කියවල තියනවා ඔය පොප් ගායකයන්ට හෙන තදබල ලෙස මානසික ආතතිය නැත්නම් විශාදය කියන මානසික රෝග තත්ත්වය තියනවා කියල. ඒක ඇත්තක් කියල හිතෙන්නෙ පොඩ්ඩක් ඒ මනුස්සය ගත කරන ජීවිතය හිතල බැලුවම. අවුරුද්දට ෂෝ කීයක් කරනවද? ලංකාවෙ...
  12. smaldeniya

    කෙල්ල..

    මම කියන දේ ඔබතුමා තාම තේරුම් අරන් නෑ. ලංකාවෙ අපි ඉගෙන ගත්ත අධ්‍යයාපන ක්‍රමේ කිසිම වෘතීය මග පෙන්වීමක් සහිත අධ්‍යයාපන ක්‍රමයක් නෙවේ. අපේ ද්විතියික අධ්‍යයාපනය ඒ කියන්නෙ 6 වසරෙ ඉදන් 13 වසර වෙනකන් ඉගෙන ගන්න දේවත් තනිකර ගිරවා දැමීමක්, එතනින් එහාට තෘතියක අධ්‍යයාපනය ඒ කියන්නෙ පාසලෙන් අයින් වෙලා කැම්පස්...
  13. smaldeniya

    කෙල්ල..

    මචන් උඹ මගේ උගත් කම ගැන අහපු හින්දා කියන්නම් මේ කියන්නෙ ලොකු කමකට නෙවේ, මම ඒලෙවෙල් මැත්ස් කලේ එකෙන් මට කොළඹ කැම්පස් එකේ පරිඝනක විද්‍යාව අවුරුදු 4ක විශේෂ ගෞරව උපාධියක් තියනවා, කොළඹ වීශ්ව විද්‍යාලයෙම ස්ටැටිස්ටික් ඩිපාර්ට් මන්ට් එකේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා එතකොට මම දැන් තව මාස්ටර්ස්...
  14. smaldeniya

    Biggest Mistake of 2017

    Uba yalu weyan akka kenek ekka :rofl::rofl::rofl:
  15. smaldeniya

    කෙල්ල..

    මචන් උගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්. උගත් කියන්නෙ පොත ගිරවා දාලා විභාග පාස් කරල ගන්න කොළ කෑල්ලට. බුද්ධිමත් කියල කියන්නෙ තැනට සුදුසු විදිහට ඇනේ ගහල ජීවත් වෙන එකට. උඹට ජීවිතේ ගොඩ දාගන්න නම් උගත් කම නෙවේ බුද්ධිමත් කම තමා තියෙන්න ඕනෙ. දැන් උඹේ සිටුවේෂන් එක ගැන කතා කරමු. කෙල්ල උඹව බැදල රට...
  16. smaldeniya

    POS touch

    If it is a restaurant you can try this http://syscolabs.lk/product-suite/cake-pos/ Price around LKR 200000/- for the POS
  17. smaldeniya

    TDD/FDD lte වෙනස මොකක්ද ?

    My friend has this model of huawei mobile wifi, which support both TDD and FDD (Dialog) He bought it from a shop in unity plaza https://www.ebay.com/itm/Unlocked-Huawei-E5577-4G-LTE-Cat4-e5577cs-321-Mobile-Hotspot-Wireless-Router-wif/263176561347?hash=item3d468ba2c3:g:BMgAAOSwP6pZpqXl
  18. smaldeniya

    Canadian Express Entry ගැන විස්තරයක්

    thanks for information bro can you recommend any good visa consultant?
  19. smaldeniya

    IELTS_Tests_[1-10]

    thanks macho
  20. smaldeniya

    University of Moratuwa MSc in CS or MSc In AI

    මම කරන්න හොයන කොට තත්ත්වෙ ඔයිට වඩා වෙනස් මචන් මැන්ඩේටරි සබ්ජෙක්ට් ගොඩකුයි ඔප්ෂනල් සබ්ජෙක්ට් ගොඩකුයි තිබ්බා. ඔප්ෂනල් සබ්ජෙක්ට් වලින් තමා ඩේටා සයන්ස් ද වෙන ස්පෙෂලයිසේෂන් එකක්ද කියල වෙනස් උනේ. එක්සෑම් මාර්ක් එහෙම දෙන්නත් පට්ට පරක්කුයි කිවුවා. මම හිතන්නෙ මගෙ යාලුව ඉන්නෙත් උඹලට පස්සෙ බැච් එකේ උන්ගෙ...

    No contents