මචන්ලා මව්ස් යුස් කරන පොස් වලට වැඩිය
ටච් පොස් වැඩ කරන්න ලෙසියි නේද? මෙවගේ ගනන් කොහොමද ලන්කාවේ. ක්ලොඩ් සර්විස් එකත් එක්කම.
මෙන්න මේ වගේ ඒවගේ බැකප් සර්විස් නැද්ද? මේකනම් ලාබ ඇති. පාවිච්චි කරන කෙනෙක් කියන්න අඩුවට තනි මැසින් එකක් ඔන
Last edited: