මචං සොරි රිප්ලයි කරන්න පරක්කු උනාට. මේකයි වැඩේ, ඔක සීසන් උනායින් පස්සේ කරන්න ඔනා දුම ගස්සන වැඩේ..... දුම් මැස්සක තිබ්බානම් ගොඩ.සමහර අය බැරල් එකක් යටට ලී දාලා, දුම එන්න සලස්සලා, උඩින් මස් එක තියනවා. එත් මචෝ බේක් කරන්න ගියොත් මස් කෑල්ල ඔවර් බන් වෙන්න පුලුවන්... බැරිද මචං පොඩි BBQ එකක් Set කරගෙනම...