Becon හදමු
ඔන්න මචන්ලා, මම පොඩි වෑඩක් කලා මේ ටිකේ. වෑඩේ හරි ගිය නිසා අපේ එල කිරි එකේ කොල්ලො සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුනා.
මම හදුවේ බේකන්. කඩේ නම් මාර ගනන්. මම හිතන්නේ කිලෝ එකක් රුපියල් 1800/= විතර වෙනවා. :baffled::baffled::baffled: එත් ඒට වඩා රසට මේක හදන්න පුලුවන්. යන්නේ රුපියල් 500/=...