ආයෙත් පාරක් try කරන්න පුතා
සුන්ඳර අවිවාහක තරුණියක වූ සොෆි ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය.
''අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?''
වහාම දුරකතනය වෙත ගිය සොෆි යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක්...