මොකද්ද හරි උත්තරේ

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
මොකද්ද හරි උත්තරේ

420025_10151348297655253_426954805252_23139027_211992929_n.jpg


හරි උත්තරේ කියන්න බලන්න
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113
    dekama hari......

    mulin 1+2 karala eka 2 wedi karala 6n beduwama 1

    mulin 6 ..2 n bedala 1+2 karala mul ganen wedi kalama 9

    onna maths
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    6/2(1+2)
    BODMAS ක්‍රමයට අනුව
    වරහන්
    බෙදීම
    වැඩි කිරිම
    එකතු කිරිම
    අඩු කිරිම

    6/2(1+2)
    6/2(3)
    3*(3)
    9
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    oka hari widihata mehema dammahama nikanma uththare enawa.

    6 ==> () n / * + - ==> 1st (1 + 2) = 3
    _______ ==> 2nd 26 / 2 = 3
    2 (1 + 2) ==> 3rd 3 / 3 = 1


    PS.

    Loku kam pennuwa newe. athal ekata damme
     
    Last edited:

    spider2k

    Member
    Sep 15, 2007
    1,111
    204
    0
    මකුනු දැලේ..
    මේ වගේ ගණන් වලදී ගණිත ක්‍රම යොදාගන්න පිළිවෙලක් තියෙනවා
    1.වරහන්
    2.න්
    3.බෙදීම
    4.ගුණකිරීම
    5.එකතුකිරිම
    6. අඩුකිරීම


    ඉස්සල්ලම සුළු කරන්නේ වරහන් ඇතුලේ නිසා
    (1+2)=3

    ඊළඟට සුලු කරන්නේ බෙදීම නිසා
    6/2=3
    අන්තිමට සුළු කරන්නේ ගුණකිරීම නිසා
    3*3=9

    6/2(1+2)
    6/2*3
    3*3
    9