1. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එල හෂෝ එල..... ඇර හෂෝ ඇරෝ..... අපිත් එලිවෙනකන්
  2. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පෙරදිනයක සුපුන් පෙම් කල යුවතිය රටකජු විකුනනවා ඔහුගෙම ලියුමක රටකජු ඔතලා ඈ රටකජු දෙනවා සුපුනගේ ලියුමේ මොනවා බලන්නද සුපුනා රටකජු කනවා
  3. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  4. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    උඹ මොකෝ මේ මූන හපුටු කරගත්තේ
  5. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    40000 ට උනුසුම් සුභ පැතුම් මචෝ :love: :love: :love: :love:
  6. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කව්ද බොලේ ඇලිස්.... :shocked::shocked::shocked::shocked:
  7. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අන්න කොල්ලෝ :love: :love: :love: :love: ඕක අද හෂාට පුරුදු කරන්න ඕන ඔහොම ඉන්න.... මේ අපිත් ඉන්නෙ යසට
  8. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හෂාටත් බඩු පැකට් කරන්නද හදන්නේ මුස්තාපා :rofl: :rofl: :rofl: :rofl:
  9. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මොනාද බන් ඔහොමත් නිදියනවද අපි මෙහෙම ඇහැරලා ඉද්දි.....හෂාට යන්න දෙන්න බෑ අද
  10. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔටුවෙක්ද හරකෙක්ද :rofl: :rofl: :rofl: :rofl:
  11. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: බිත්ති වල හුනු ගාන හුනු බුරුසුවක්ලු
  12. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  13. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඕකට තමා මාකටිං කියන්නෙ :angry: :angry: :angry:
  14. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අනිවාර්යෙන්ම.....මටත් හෙට 8 වෙද්දි වැඩ කෝටියයි....ඒ වුනාට 8 වෙනකන්ම වුනත් ඇහැරිලා ඉන්න ලෑස්ති අපි හෂාට එහෙම යන්න දෙන්න බෑ..... අපේ රයිටා ව ආදර්ශයට ගනින් හෂෝ
  15. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    19000ට සුභ පැතුම් මචෝ........
  16. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මුස්තාපා සැසා මුස්තාපා
  17. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මේ වෙලාවෙ මතක් කරන්න එපා බන් ඔව්වා...... බාර් එකක් කඩලා පොලිසියේ ලගින්ඩ වුනොත් උඹ තමයි වග කියන්න ඕනි

    No contents