1. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    බය කරන්න එපා මේ මහ රෑ :eek::eek::eek:
  2. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මුස්තාපෝ...... හශා යන්න හදන්නෙ අපි එක්ක අව්ලෙන්.... හෙට කොයි තරම් වැඩ තිබුනත් කරන්න දෙයක් නෑ...නිදිමරන් යන්න කියමු.... අපිව දාලා ගියොත් නම් යන්නෙ අපි එක්ක අව්ලෙන් තමයි
  3. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අද හශා ට යන්න දෙන්න බෑ....ගියොත් යන්නෙ අපිත් එක්ක අව්ලෙන්
  4. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අන්න දවසේ කතාව.....කාටවත් ප්‍රශ්නයක් නෑ එතකොට
  5. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මගෙන් ඔක්කෝමලාට....හෂාටත් එක්කමයි :love: :love: :love: :love: :love:
  6. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  7. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: අයියෝ සල්ලි
  8. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් ඔව්.......අපිව ඕන වෙලාවක ලිඳට දාන්න..අපි ලෑස්තියි.... අපි ලිඳ Rock කරනවා.....නැද්ද පූසො හරී ඔක්කොම ඉවරයි..... ලෙට්ස් රොක් මචන්ස් & මචීස්
  9. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    වරෙන් වරෙන් අපි ලිඳ ROCK කරමු
  10. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කාටද මේක කිව්වෙ
  11. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් ඔව් කාටවත් ප්‍රශ්න නෑ....පූස් ලිඳේ....මාත් ලිඳේ....
  12. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    sadhdhayak nam enna patan gaththaa
  13. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අපි ඉන්නවා.....එකෙන්ම
  14. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සිරාවටම ආයෙ වරෙන්...නාවෙ නැත්තං පූසයි මමයි උඹව හොයන් එනවා
  15. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එල එල මචෝ.... show එක නම් එල ලිඳේ පැන්නෙ නැති එක නම් හෙලා දකිනවා අපේ සහෝදරී උඹ එක්ක තරහක් නෑ බන්....පොඩි විහිලුවක් කලේ වැඩිය සීරියස් ගන්න එපා හොඳේ.... ;) ;) ජය වේවා....!!!
  16. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හෂෝ මේ පිස්සු නැතුව හිටහන් අපේ සහෝදරී උඹ එක්ක කිසි තරහක් නෑ....උඹ ලිඳේ රිංගන්න ඕන නෑ.....ඔන්න ඔහේ ඉඳපන්
  17. [NISH]

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මොකෝ සහෝදරී මේ මාරු වෙන්න හදන්නේ....හෂා ඔය ලැජ්ජාවට ඉන්නෙ.... ඔන්න ඔහෙ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ

    No contents