1. pasimal

    අශ්ව ගන්ධ කරල් බොන අය ඉන්නවද?

    🟢 Safe Long-Term Use Tips Cycle it: 8–12 weeks on, then take 2–4 weeks off (to avoid body adapting) Stick to standardized extracts (KSM-66 or Sensoril = highest quality) Take with food to avoid GI upset If you're taking other meds, check interactions (it’s pretty safe with BP meds)
  2. pasimal

    Landman (TV Series 2024 - ) - Billy Bob Thornton / Jon Hamm / Ali Larter / Demi Moore - (Drama) - TRAILER (Paramount+ | 17/11)

    @Reincarnator Link එකක් තියෙනවද download කරන්න?
  3. pasimal

    කොත්තු පැකට්

    මේක ඇත්තක් තව මේක බලන්න පුලුවන් තැනක් තමයි සොසේජස්. අනිත් එක තමයි food city Express සහ food city දෙකෙත් මේ වෙනස තියෙනව. තොග කඩවල තියෙන බඩු වලත් මේ වෙනස තියෙනවා. එකම Prodcut එක කඩ අනුව වෙනස් විදියට Price කරලා තියෙනවා. සමහරවිට quality එකත් වෙනස් වෙන්න පුලුවන්
  4. pasimal

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    Steam Offline Activate කරන්නේ කොහොමද?
  5. pasimal

    KOKO ප්‍රශ්නයක්

    සාමාන්‍යෙයන් නම් මචං සතියකින් වගේ උපිරිම සල්ලි ආපහු ගිණුමට වැටෙනවා. එහෙම අවුලක් වෙන එකක් නෑ මගේත් සම්පත් රිෆන්ඩ් 3,4 ඇවිත් තියෙනව අවුලක් වෙලා නෑ
  6. pasimal

    Jim Beam for Sale or Exchange

    1L ? Price?
  7. pasimal

    පික්සල් 9a ඇවිත් කලු මිට්ටනේ

    සිරවට නිල් පාට එක නම් කොර. උන්ගෙ OS optimization හොදටම හොදයි
  8. pasimal

    GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

    @GTRZ ට ස්තුති කරන්න ඕනි මේක මෙහෙම හරි තියන් ඉන්නවට
  9. pasimal

    සෝමපාල මල්ලී නැතිවෙලා

    නිවන් සුව ලැබේවා
  10. pasimal

    තාත්තාට stroke එකක් අවා 😓

    ikman suwaya labewa
  11. pasimal

    Questions සල්ලි දාපුවම stuck වෙලා acc එක update වෙන්නෙ නැති cdm තියෙන්නෙ මොන බැංකුවෙද?

    ඉස්සර කොලෙන් කොලෙ වෙනම දාන්න ඔනි පරණ මැෂින් වල එහෙම වුනා
  12. pasimal

    රජරටද ? Loan එකද ?🙏🙏🙏🙏

    1st Class එකක් දාල Academic පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් රජරට. නැත්නම් Applied Science කරලා ලොකුවට තේරුමක් නෑ. හැබැයි Stat කරන නිසා පස්සෙ Data Science වලට මාරු වෙන්නත් පුලුවන් තව අවස්තා ඉස්සරහට එන්නත් පුලුවන්. එක්කො එක රජරට කරල පස්සෙ තව ඉස්සරහට ඉගෙන ගන්න. Loan අරන් හිර වෙන්න ඕනිත් නෑ
  13. pasimal

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    පොඩ්ඩක් ඉන්න තව මාස 6 වගෙ වෙනකන් අනිවර්යෙන් Axio , Premio, Allion වගේ එකක් ගන්න පුලුවන් වෙයි
  14. pasimal

    Michelin ටයර් හොදයිද ?

    Super Comfortable. It has low road noise but high wear and tear compared to other brands.
  15. pasimal

    Apple pay ලංකාවට බැරිද?

    eka hari. Local banks wala card add karanna ba

    No contents