Made in Germany kiyala gahala thiyanawaMichelin france brand ekak machan german newei
මං අද Michelin tyre set එකක් දැම්ම. Price සාපේක්ෂව වැඩියි තමා.
Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ.185 65 15
Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ.185 65 15
api mewa hadanna wena manasiye hetiyata oka worth machang40,000/- x 4
185/65-R15
Germany manufactured nm balanna all seasons da natinam winter tyre da kiala. Michelin hodai habei tyre eka damage wenawa ikmanatama mehe tiana carpet nati parawal wala yaddi specially hadana parawal wala (pothu yanawa wage una) e nisa balala ganna tyre series eka Michelin Primacy 3 run flat mtaka vdhataGermany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
සුපිරි නිෂ්පාදනයක් භය වෙන්න එපා....දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.

continental use Karanne,hodatama hadaeMichelin වගේ continental කියලා තවත් එකක් තියෙනව නේද german brand එකක්? ඒක කවුරුහරි දාලා තියෙනවද? ඒක හොඳයිද බන්?![]()
Wheel alignment, suspension එහෙමත් බලන්න. කොහොමත් අලුත් ටයර් දැම්මම බලනවනේ alignment.දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.
ලංකාවේ හදන ගල් ටයර් නොවේනම් හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මෙහෙ ගන්න තියෙන බ්රෑන්ඩ් වලට වඩා Michelin හොදටම හොදයි.
පාරේ යන කාර් එකකට මෙච්චර බලන්න ඕනේ නැහැ. නමුත් සමහර ඒවා මෙහේ road condition වලට ගැලපෙන්නේ නැහැ.
Pirelli Russia මෙහෙට ගැලපෙන්නේ නැහැ. Pirelli Brazil තමයි හරියන්නේ.
Michelin වලට වඩා Pirelli grip එක වැඩියි.
Pirelli වලට වඩා Michelin ගෙවෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. Pirelli බලන් ඉද්දි ගෙවෙනවා.
Pirelli mileage අඩුයි, Michellin වැඩියි.
Michelin comfortable ගතිය වැඩියි.
Michelin ride එක smooth.
Pirelli ගොඩක් tread pattern wet weather වලටත් හොදයි.
e.g . Pirelli Brazil>Nankang>Pirelli Russia/Michelin
ඔය In general.