Comment section eke answer eka tiyenawa
this is correct :P
පොල් ගෙඩිය බිදින වෙලාවට තමයි ජෝඩුව පෝරුවෙන් බහින්නේ. එතකොට හැමෝම පොල් බිදින දිහා බලාගෙන ඉන්දෙද්දී ජෝඩුව කාටවත් නොපෙනෙන්න පෝරුවෙන් බැහැල යනවා. එතකොට ඇස්වහක් නැහැ. මොකද කාගෙත් අවදානේ තියෙන්නේ පොල්ගෙඩිය දිහාවටයි. ඕකතමයි සම්ප්‍රදාය.