License දෙනකොට මේවත් කියලා දෙන්න ඕනි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කන්දක් නග්ගන ගියර් එකේම බස්සන්න ඕනෙ කියන එක තමා පරණ තියරිය. ඒක මේ ඉන්දියන් බස් වලට අදාලයි. බ්‍රේක් එක පාග පාග කෙලන් පල්ලහාට එනකොට බ්‍රේක් ලෙෆ්ට් වෙන එක මැටර් ඔෆ් ටයිම්. අනිවාරෙන් වෙනවා. ඔටෝ වල උනත් එක දිගට පල්ලම නම් ලෝ ගියර් වල යන්න ඕනෙ.