ක්ෂයරෝගය කියන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව මගින් වැළඳෙන රෝගයක්. මේ රෝගය බහුලවම බලපාන්නේ පෙනහලු වලට උනාට සිරුරේ වෙනත් අවයව වලටත් බලපාන්න පුලුවන්කමක් තියෙනවා. උදා : මොලය, වකුගඩු.
මේ බැක්ටීරියාව පැතිරෙන්නේ වාතය මගින්. බෝවෙන ක්ෂයරෝගය වැළඳුණු කෙනෙක් කැස්සම, කිවිසුම් ඇරියම පෙනහලු වල...