ඔටිසම් හැදෙන්නේ කෙසේද?
මොලයේ ස්නායු සම්බන්ධතා වල වෙනස්වීම්
මොලයේ ස්නායු සයිල අතර ඇති අනවශ්‍ය සම්බන්ධතා අයින් කර දැමීමත් අවශ්‍ය සම්බන්ධතා වර්දනය කිරීමත් මුල් ළමා අවදියේදී සිදු වේ. ඔටිසම් සහිත ළමුන්ගේ අනවශ්‍ය සම්බන්ධතා අයින් කිරීම ක්‍රමවත්ව සිදු නොවේ යන මතයක් ඇත. මෙම ළමුන්ගේ මොලයේ වර්ධනය මුල්...