# ජලභිතිකාව ගැන ඔබත් දැනුවත්ද?
# මෙම රෝගය මාරාන්තිකයි..!
# ඔබ කල යුත්තේ කුමක්ද?
🌟මෙහි වාහකයන් - සුනකයින්(ප්‍රධානවම), බලලුන්,වදුරන්, මුගටියන්, ඌරුමීයන්, ගවයන්, නරියන්, දඩු ලේනන්, හාවන් ආදි සතුන්
🌟සතෙක් සපා කෑ විට/ සීරීමකදි..
තුවාලය සබන් යොදා , ගලා යන ජලයෙන් මිනිත්තු 3-5 ක් සෝදන්න.
වහාම සතාගේ...