රුසියානු අධිකරණයක් විසින් සුප්රසිද්ධ Google සමාගමට අති විශාල දඩයක් පනවා තියෙනවා.
මේ දඩයේ වටිනාමක
US $20,000,000,000,000,000,000,000,000,000,000,000
(US $20 Decillion )
ඔව් මේක ඇත්ත ගානක්
මේ දඩයට හේතුව වෙලා තියෙන්නේ YouTube එකෙන් Russian TV ඇතුළු රුසියානු TV Channel 17ක් විකාශය කිරීම...