මෙහි දැක්වෙන්නේ යුරෝපා සංගමයේ ආහාර සනීපාරක්ෂාව-සෞඛ්‍ය රෙගුලාසි මගින් තහනම් කරන ලද, පණුවන් ගෙන් පිරි සාඩීනියා චීස් ය.
නමුත් පාරිභෝගික ඉල්ලුම නිසා, ඒවා තවමත් නිපදවා Black market හි විකුණනු ලැබේ.
කාලා බලන්න ආස අය කෝ?
නමුත් පාරිභෝගික ඉල්ලුම නිසා, ඒවා තවමත් නිපදවා Black market හි විකුණනු ලැබේ.
කාලා බලන්න ආස අය කෝ?