ලංකාවේ අනාගතය ඉවරයි!
________________
තුල්...
මොනවද මේ තුල් කියන්නේ....
ලංකාවේ වයස 16 ඉහල කොල්ලන්ගෙන් 65% දුංකොලයෝ....
දුංකොලයා කියන්නේ තුල්, හුනු එකට අනලා තොල යටින් තියාගෙන මත් වෙන අයට....
අද කාලේ හුගාක් කොල්ලෙක් කොල්ලෙක් හමුවුනාම අහන ප්රැශ්නයක් තියෙනවා...
වාසියක් නැත්ද -...