තැනින් තැන සුනඛයන් මැරී වැටේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    කවුරු කරත් අහිංසක සත්තු පවි ස්වාභාව ධර්මය විසින් දඩුවමි ලැබෙිවි
    💔
    😥

    ------ Post added on Sep 8, 2023 at 7:15 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    කවුරු කරත් අහිංසක සත්තු පවි ස්වාභාව ධර්මය විසින් දඩුවමි ලැබෙිවි
    💔
    😥

    ------ Post added on Sep 8, 2023 at 7:15 PM

    ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.

    PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
     
    Last edited:

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි.
    එහෙමයි කියල ජීවිතයක් නැති කරන්න අයිතියක් තියනවද බන් කාටවත්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙමයි කියල ජීවිතයක් නැති කරන්න අයිතියක් තියනවද බන් කාටවත්.
    Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ. උබ දන්නේ නැහැ ඕකෙ බරපතලකම ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාරේ ඉන්න බල්ලොන්ගෙන් 99% මිනිස්සු හපන්න පනින්නේ නැහැ .
    පනින්නේ 2.50 කාලකන්නි ගෙවල් වල හදන බල්ලෝ , ගෙදර හදලා බල්ලෝ ගම වටේ යනවා . පටි නැහැ 80% විතර උන්ගේ උන් තමයි පාරේ යන මිනිස්සුන්ට පනින්නේ,

    සමහර පොන්නයෝ ඉන්නවා සතාව එක දිගට ගැට ගහල තියල etc එක එක ඒවා කරලා බල්ලෝ නපුරු වෙන්න හදනවා බලල දවල්ට ගම වටේ යනවා .

    ගෙදර වටේට තාප්ප ,වැටක් නැත් නම් ගේ ඇතුලේ බල්ල හදන්න ඕන , නැත් නම් බල්ලෝ නොහද ඉන්න ඕන .

    මේක නම් අරුව අහු වෙන්න වෙන එකෙක් කරා වෙන්නත් පුළුවන් .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    බොරු සත්ව අවිහිංසාවක් පෙන්නගෙන බල්ලෝ වදකරන එක නැවැත්තුවා, දැන් ඉබාගාතේ පදුරක් පදුරක් ගානේ බෝවෙලා උන්ට කන්නත් නෑ හරියට. මෙහේ නම් ඉබාගාතේ යන බල්ලෝ පූසෝ නැත
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.

    PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
    බොරු සත්ව අවිහිංසාවක් පෙන්නගෙන බල්ලෝ වදකරන එක නැවැත්තුවා, දැන් ඉබාගාතේ පදුරක් පදුරක් ගානේ බෝවෙලා උන්ට කන්නත් නෑ හරියට. මෙහේ නම් ඉබාගාතේ යන බල්ලෝ පූසෝ නැත
    බල්ලෝ වඳ කරන එක තාම කරනවා බන්, හැබැයි allocate වෙන funds ගාන අඩුයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මොනම සතෙක් හරි හදනවනම් ඒ සතාව ලියාපදිංචි කරලා collar හෝ chip එකක් දාලා අයිතිකාරයා වගකීම දරලා හදන්න නීති තිබ්බ නම් ඔය අවුල් නෑ. නිදැල්ලෙ හරි පන්සල් පල්ලි පාරවල් වල හරි සත්තු දාලා යන එවුන් අහු වුනොත් ලක්ෂ 10ක් 20ක් විතර දඩ ගහන්න ඕන.

    අපිත් සත්තු හදනවා හැබැයි කාටවත් කරදර වෙන්න නෙවේ. ගම වටේ සත්තු යවනවනම් උන්ගෙන් වෙන හානි වලටත් අයිති අයට වගකියන්න පුළුවන් වෙන්න ඕන. නැතිනම් ගෙදර සීමාවෙ හදන්න ඕන. සතා නිසා ඌ කරන වැඩේට උට ගහලා බැනලා මරලා වැඩක් නෑ. සතෙක්ව වගකීම් විරහිතව හදන උන්ට දඬුවම් දෙනවා මිසක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    ඒ පැත්තේ පොහොට්ටු කුඩ්ඩෝ ටික ලොකු රොබරියක් දෙන්න හදනවා වගේ :yes:
    Chande Lan Wenawa Kiwwa Witharai.
    Sinhala Demala
    Sinhala Muslim
    Muslim Katholika
    Dan Musl;im Sathwakarunaa
    ohoma Deywal Athikaranwa Wenna Puluwan...
    Jaathiwadayak Adinna wage Bayyo Try Eka
    Topic Eka Sinhala Ayage Ballo Muslim Aya Maruwa Kiyala Yai Wage..
     
    • Like
    Reactions: Xi Jinping

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.

    PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
    you gonna get heavily disliked; lmao
    toxic dog lovers
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බල්ලෝ වැඩි පාරේ 1km යද්දී බල්ලෝ 20-30 ක් පාරේ. ඔහොමහරි ගහනය අඩු කරන්න ඕන සිංහලුන්ට වඩා බල්ලෝ වැඩි දැන්
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    පාරේ ඉන්න බල්ලන්ට, පූසන්ට, රිලවුන්ට, අලින්ට, පව් කියලා කෑම දීලා තමයි මිනිස් සත්වයින් කෙළව ගන්නේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.

    PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
    Mama me kathawata sampurnayen ekangai

    thawa podi kathawak kiyannan, umbala tipper unata karanna deyak na me aththa kiyanne

    ballo & puso kiyanne parisara paddathiyaka inna akramanika wishehsha dekak. Un e parisara paddathiye inna anith wadagath sathunge pawathmata tharjanayak. Parisara paddathiyen ballo puso ain una kiyala eke samathulithathawayata kisima haaniyak wenne na mokada ungen ekata kisima wadak na.
    mekata waga kiyanna oneth minissu thama.