උබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්, හුගක් උන් මේක ගැන හරියට දන්නෙ නෑ. හැබැයි එහෙම කියලා ලිනක්ස් කියන්නෙ මෙලෝ රහක් නැති ඕඑස් එකක් කියන්න බෑ. මේක මෙලෝ රහක් නැති වෙන්නෙ ෆිල්ම් බලන්න, වර්ඩ්, එක්සෙල් වගේ දේවල් වලට. හැබැයි කොමර්ශලි පාවිච්චි කරද්දි ( ප්‍රොක්සි සර්වර්, මේල් සර්වර්, හැකින් ) වගේ දේවල් වලට...