කිරිට මිරිසට කමුද “ලිඟු”?
පුරුෂ ශක්තිය වඩවා ගනීම සඳහා බොහෝ අය අනේකවිධ උත්සාහයන්හි යෙදෙති. කෙසේ නමුත් පෙති කරල් රහිතව ස්වාභාවික අන්දමට ලිංගික ශක්තිය වර්ධනය කරගතහැකි අපූරු ක්‍රමයක් පිලිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.
පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම චීන රහස් වට්ටෝරුව නම් සත්ව ලිඟු අනුභවයයි. එබැවින්...