එහෙන වෙන්න බෑනේ බන්.
මොකද අපි මෝඩයෝ වෙලා ඉපදුනේ නැත්තන් ගුරුවරුන්ගෙන් වැඩක් නෑනේ.
සිරා කතාව බං.. ඇත්ත තමා..
හොරෙක් ඕක දැක්කා නම් මාර සතුටක් දැනෙන්න ඇති..
ඒ වුණාට දෙමාපියන්ගෙ බලාපොරොත්තුව ඔබ යහපත් පුරවැසියෙකු වී සිටිනු දැකීමයි..
උඹ කියන ඔය මෝඩයින්ට කැමති ගුරුවරු ඉන්නෙ කොහේද කියපන්? ටියුෂන් කරන එකෙක්වත් කැමති නෑ එහෙම එවුන්ට.


දෙමව්පියො විතරක් නෙමි ගුරුවරුත් කැමති යහපත් පුරවැසියො විදියට ඉන්නවනම්.උඹල ඇයි ඔය විදියට කතා කරන්නෙ?


Last edited:








