Dell inspiron 3542 4th Gen i7, 8Gb ram, 2Gb G-Force, ලැප් එක motherboard එක burn වෙලා කිව්ව shop එකෙන්. Motherboard එකක් ebay බැලුව $199.99ක්. ලැප් එක අරන් අවුරුදු 2ක් ඉවරයි මේ 24 වෙනිදට. රු 114000/=ක් උනා. කරගන්න දෙයක් නැතුව ඉන්නෙ. Asus x556 i5k බැලුවෙ ගන්න. ජෝන්කීල්ස් එකේ රු 91000/=ක් වෙනව...