1)King Root app එක down කරල install කරගන්න පස්සෙ (link එකට ගිහින් app එක run කරගන්න)
http://androidxda.com/download-kingroot-application
ඊට පසුව
2) Sinhala unicode fonts දාගන්න ඕනෑනම් Font installer කියළ app එකක් playstore වලින් down කරගෙන install කරගන්න.
3) ඊට පස්සෙ iskola potha කියන...