1. rtmayura

    Samsung j7 vs huawei p9 lite.... help

    Mamath gaththa J7 2016 37500i sinhagiri eken gaththe. singer plus , singer mega kohewath ne. Hamathanma baluwa.. passe kottawata kittu side eke sinhagiri eken gaththe. pattai battery life. 3days thiye games wifi media player ekkma.
  2. rtmayura

    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ&

    both side දුන්නට පිටු 20ක පොතක් bind කරන විදියට print කරගන්න බෑ.. උදා :- A4 Landscape 2 column දීල Page setup කරාම ඒ පිටුවෙ වම් පස 1 පිටුව දකුණු පස 20 වැනි පිටුව........ A4 fist column A4 second coloumn ...... a side , b side a side , b side 1 page .. 1 , 2 |...
  3. rtmayura

    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ&

    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ& මන් ලග Word docment එකක් තියෙනව පිටු 20ක් විතර. ඒක පොතක් ආකාරයට print කරන්නෙ කොහොම ද...? A4 sheet එකේ Landscape විදිහට තමයි print කරන්න ඕන වෙන්නෙ?
  4. rtmayura

    SAMSUNG J5 (16) or J7 (15)

    මේක ඇත්ද.....Resolution 720 x 1280 pixels (~267 ppi:rolleyes: pixel density)
  5. rtmayura

    මෙහෙම කුජීත වෙලා තියේද...?

    කස්ටිය ගොඩක් ඉන්න තැනකදී වාතයක් මහ හඩින් පිටවීම.:no:
  6. rtmayura

    මචන්ලා Android phone backup software එකක් කියපල්ලකෝ

    http://www.wondershare.net/android-manager/?icn=nav meka use krnna.....:) (try trial) nathnma mekath hodai (free ekak) http://www.moborobo.com/
  7. rtmayura

    කාමරේ water world

    ok thanks
  8. rtmayura

    කාමරේ water world

    මචං උබදාල තියෙන ෆිල්ටර් එක මොකද්ද brand එක.... price කීයක් උනාද..?
  9. rtmayura

    නෙතට කඳුලක් නාවොතින් පුදුමයක්

    නෙතට කඳුලක් නැඟුනා..............
  10. rtmayura

    මේ LAP දෙකෙන් හොද මොකක්ද?

    Display size 10 inches netbook ekk hayala dendooo processor dual core unatha kam netha..................
  11. rtmayura

    කෙරෝලෙ කෑල්ල

    එසේය .....:yes:
  12. rtmayura

    කෙරෝලෙ කෑල්ල

    data saver ඔන්න මාත් දාගත්ත:yes:
  13. rtmayura

    කෙල්ලෙක් පෙන්සිල් කේස් එක අරගෙන වොෂ්රූම්

    ත්‍රී pin ප්ලග් point එකකට two පින් plug එකක් දාන්ට වෙන්ටැ........:P.
  14. rtmayura

    samsung galaxy s7

    උබල tesla model s අපිනම් Samsung A7
  15. rtmayura

    තම්බියා_සත්තු_මරලා හෙනම ගහපිය

    ඌ සුරේකුත් දාගෙන...........................:shocked:
  16. rtmayura

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    අඩෝ තව යමන් තාම 63 යි
  17. rtmayura

    බලමු හොදම 3 කාගෙද කියලා...!!!

    මගේ බැංකු පොත.....:(:(:(
  18. rtmayura

    Laptop for arround 40

    10' display size core i3 Netbook වගේ එකක් ගන්න ඕන කොහොමද කරගන්නෙ..?
  19. rtmayura

    ඇනකොන්ඩා ගොදුරු හොයාගන්නේ මෙහෙමයි

    උණු වතුර තමයි ඉතින්........
  20. rtmayura

    Kari Gappiya mokada mey kiyanda hadanne ?

    මූ පෙන්නන්න හදන්නෙ සිංහලයින්ට වෙච්ච ඇබැද්දියක් විදිය...........

    No contents