Laptop Help ???

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
මචන්ල Lap එකක් ගන්ඩ හදන්නෙ. ඉතින් උබලගෙන පොඩි Idea ටිකක් ඕනෙ.
හ්ම්ම්ම් මෙහෙමයි.

DELL තමා මගෙ පලවෙනි Brand එක.
දෙකට Toshiba තුනට HP

හොද Model ටිකක් කියපල්ලකො.
Gaming වලටත් චුට්ටක් බර වෙන්ඩ ඕනේ.ටිකක් බර දෙකට වෙන්නේ Gaming විතරයි.
අනිත්ව ඉතින් මගෙ Office එකේ පොඩි පොඩි වෑඩ.
battery life එකයි අනික Durable වෙන්ඩ ඕනෙ බන්. ලෙඩ ගොඩවල් හරි යන්නෙ නෑ.
රත් වෙන සීන් නෑති වෙන්ඩ ඕනේ.;);)

අහ් ගාන කියන්ඩ බෑරි උනනේ:baffled: 1ක් 1යි 20ක් විතර අතර උනාට අව්ලක් නෑ.:rofl:
 
Last edited:

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    machan MSi CX61 1k ganin
    115000 (Redline)
    http://www.msi.com/product/nb/CX61-2QF.html#hero-overview

    1024.png


    MSI CX61 2QF 15.6" LED Backlit 4th Gen Intel Core i7 4712MQ 4GB DDR3 1600MHz Nvidia Geforce GT940M 1TB 5400RPM DVD R/W 6 Cells 4400mAh 2.4KG with battery Free DOS MSI Laptop Bag 115,000.00 2 Years Y NEW
    1366x768 2.3Ghz~3.3Ghz 4 Cores/8 Threads Upgradable to 16GB 2GB GDDR3
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් HP බන් අරන් අවුරුද්දක් තාම
    කිසි අවුලක් නෑ ඔය රත් වෙන කේස් එහෙම එන්නේ මන් දන්න තරමින්
    නම් මගේ ලැපේ උනත් දරන්න බැරි ඒවා අදිනකොට තම
    ඒ හැරෙන්න කිසිම රත්වීමක් නෑ :D
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මං ගත්තෙ Dell Inspiron 3542 i7 4510U
    8Gb Ram
    2 Gb Geforce 940
    1Tb Hard Disc.

    114000/= Abans PLC

    දැනට මාස 5ක් විතර වෙනටා..
    Heat case මුකුත් නෑ..:no:
    smooth එකේ වැඩ.....:yes::yes: