මචන් මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ. ඒත් උඹේ වැරදි මතයක් හරි ගස්සන්න මේක නොකියත් බෑ. මහින්දගෙ කාලේ කව්වුරුවත් wedding ගන්න අරලියගහ මන්දිරය පාවිච්චි කලේ නෑ. නමුත් wedding එකට මහින්ද sign කරනවනම් අරලියගහ මන්දිරේට ඇවිල්ල registration එක කලා. එහෙම කරල මහින්දත් එක්ක photo දෙක තුනක් ගත්ත. ඒකත්...