මචන්ල මේකයි scene එක. මන් Fiverr එකේ එකම category එකෙ gig දෙකක් හැදුව මීට අවුරුද්දකට විතර කලින්. ඒත් මට Buyers Requests පෙන්නුවෙ කලාතුරකින් 1ක් 2ක් වගෙ. මන් මේ අවුරුද්දටම offers දාල තියෙන්නෙ 6යි. මන් ඊයෙ වෙන sub category එකකින් තව gig එකක් හදල publish කලා. විනාඩි 5කින් විතර බලන කොට මෙන්න බොලේ...