ජොබ් එක පිළිබඳව උදව්වක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජොබ් එක පිළිබඳව උදව්වක්

    මං ගැන කිව්වොත් ටයිමෙක්ස් & ෆර්ගසම් ගෲප් එකේ දැනට අවුරුදු 4ක්
    තත්ව පාලන සුපරීක්ශක වරයෙක් ලෙස

    තත්ව පාලන විධායකයෙක් ලෙස තමා ඉල්ලුම් කරන්නේ:rolleyes:

    හැම තැනටම ඉල්ලුම් කලා බං ඒත් උත්තරයක් නෑ දන්නලා එවන්නම් කියනවා :baffled:

    දැන් මාස 2ක් විතර ගෙදර බන්:sorry::sorry:

    ලොකුවට උපාදි දාල නම් නෑ :nerd:

    වැඩ කරපු පළපුරුද්ද විතරයි :yes:

    ජොබ් එකක් කරන එකෙක් දන්නවා අමාරුව :confused:

    දැකලා අහක බලන් නොයා බම්පියක් වත් දාගෙන යමන් :D
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    mamanam garment field newei ban. eth math hoyanawa job ekak me dawaswala. company eka full down wegena ban enne.:no:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif