ඒක නං ඇත්ත. ජමෙයිතුල්ල(හ්) ත් බැලුවා.
හරි කනගාටුයි . ඒයා ලා කරන්නේ රටට සේවයක්
කියන්න දෙයක් නැත්තං පාඩුවේ හිටියනං ඉවරයිනේ
මාධ්‍ය ආයතනයට බනින එක වෙනයි එතනට ආපු මින්ස්සුන්ට බනින එක වෙනයි
මතකනේ පොර මැච් කාපු හැටි. මට හිතෙන්නෙ සල්ලි කතා කරලා වගේ දැන් බලාගෙන ගියාම