මචන්ලා පොඩි Help එකක් ඕනේ
යහළුවනේ මගේ ලැප්ටොප් එකේ එක Key එකක් හිරවෙලා ටිකක් තදට ඔබන්න ඕනේ මේක සරලව හදාගන්න ක්‍රමයක් නැද්ද අලුතෙන් ගත්ත එකක්නේ ටිකක් බයයි එකයි අහන්නේ කාට හරි පොඩි Help දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

Ubata mokada ban 1 week tiya 1 day unath?
Ubage kamaththa ithin mata moko!